කඩවත 9 කණුව පුෂ්පාරාම මාවතේ පුෂ්පාරාම පන්සල අසල පිහිටි අංග සම්පුර්ණ දෙමහල් නිවස විකිණීමට ඇත
> ඉඩමේ ප්රමාණය පර්චස් 6
> නිවසේ ප්රමාණය වර්ග අඩි 1200
> නිදන කාමර 03
> නාන කාමර 02
> කුස්සි 02
> සාල 02
> මුළු නිවසම ටයිල් කර සිවිලිං ගසා ඇත
> වට තාප්ප /ගේට්ටු වාහන නතර කිරීමට ඉඩ පහසුකම් සහිතයි
> ජලය ,විදුලිය පහසුකම් ඇත
> නිවසේ සිට නුවර පාරට 600m
> කඩවත නගරයට 2km
> කිරිබත්ගොඩ නගරයට 2km
> සියලුම නාගරික පහසුකම් සහිතයි
> විකුණුම් මිල ලක්ෂ 160 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)
+++වැඩි විස්තර සදහා අමතන්න