ජූනි 10 සිට ඔබ මිලදී ගන්නා යතුරු පැදිය සදහා පහත දීමනා වලට අමතරව Iphone X එකක් දිනා ගන්න..
TVS NTORQ 125cc 2024
ලංකාවේ අංක 01 ස්මාර්ට් ස්කූටරය..
යතුරු පැදියේ මිල රු.769 000/-
මූලික ගෙවීම රු.139 500/-
ඔබ ලංකාවේ කොහේ හිටියත්,කොහේ ගියත් අපෙන් විතරක්ම ලැබෙන සුවිශේෂී දීමනා රාශියක් ..
MANGO TVS වෙතින් පමණක් ලැබෙන දීමනා...
• වටිනා ජංගම දුරකතනයක් හෝ ස්මාර්ට් අත් ඔරලෝසුවක් නොමිලේ.(Mobile Phone or Smart Watch Free)
• රු.60 000/- ක වට්ටමක්.(Discount Rs 60 000/-)
• සේවා වාර ක් නොමිලේ.( services free)
• හෙල්මට් 2ක් නොමිලේ.(2 Helmet Free)
• අත් ආවරණ හා හිස් ආවරණ නොමිලේ.(Sleeves & Cap free)
• නම්බර් ප්ලේට් බ්‍රැකට් නොමිලේ ( Number plate Brackets free )
• කී ටැග් එකක් නොමිලේ ( Free Key tag )
• පූර්ණ රක්ෂණාවරණයක් නොමිලේ.(Full Insurance free)
• ලියාපදිංචිය නොමිලේ.(Free Registration)
• ටූල් කිට් නොමිලේ.(Tool kit free)
• ලංකාවේ වෙනත් කිසිදු යතුරු පැදියකට නොලැබෙන වසර පහක පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා..(5 Years Warranty & island wide spare parts)
• ඔබගේ ඕනෑම වර්ගයක ලියාපදිංචි යතුරු පැදියට ඉහලම මිලක්..ඔබගේ පැරණි යතුරු පැදිය විකුණා මුදල් ලබා ගැනීමට හෝ නව යතුරු පැදියක් ලබා ගැනීමටද හැකිය.
** මෙහි දක්වා ඇති සියලු විස්තර කියවා බලා අප ආයතනය ඇමතීමට කාරුණික වන්න.දිවයිනේ වැඩිම යතුරු පැදි අලෙවිය සහිත ප්‍රදර්ශනාගාරය බැවින් දුරකතන මාර්ග කාර්යබහුල විය හැකිය.අප ආයතනය සතියේ දින 7ම 09.00 a.m - 8.00 pm විවෘත අතර දුරකතන මාර්ග ඔස්සේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් අංකයෙන් හෝ පහතින් දක්වා ඇති ලින්ක් එක ඔස්සේ Whatsapp තුලින් පණිවිඩයක් එවන්න.හැකි ඉක්මණින් අපගේ නියෝජිතයෙක් ඔබ හා සම්බන්ධ වනු ඇත.
** අප ආයතනයේ වෙනත් කිසිදු ශාකාවක් හෝ කාර්යාලයක් නොමැත.නුගේගොඩ-පිටකෝට්ටේ (Laugfs Super ඉදිරිපිට) ප්‍රදර්ශනාගාරය පමණි.
• මෙහි සදහන් යතුරු පැදි මිලදී ගැනීම සදහා නුගේගොඩ - පිටකෝට්ටේ හන්දියේ පිහිටි TVS LANKA ප්‍රදර්ශනාගාරයට පැමිණිය යුතුයි.
TVS NTORQ 2024
Features
* Digital මීටරය( Speed/Engine Heat/Phone Battary/Oil Level/Time & Helmet Reminder)
* යතුරු පැදියේ ඇති පෙට්‍ර්ල් වලින් යා හැකි දුර හා ගමනේ මුලු දුර හා වේගය වේලාව
* Call,Massage Assistant (මෙමගින් ඔබේ දුරකතනය යතුරු පැදිය හා Blutooth හරහා සම්බන්ධ කිරීමෙන් දුරකතන තිරය යතුරු පැදි තිරයේ සජීවීව පෙන්නුම් කරයි)
* Google Map / GPS
* Phone Charger/ USB Port
* පිටතින් පිහිටි පෙට්‍ර්ල් ටැංකිය
* ඉදිරිපස හා පිටුපස LED Head light,Tail Light & Day Time Running Light.
* Handle Safety Grips With Balance System
* ECO & POWER Auto Mode
* Sport / Street / Ride Stats Multi Mode Speedometer
* වෙනම ගලවා ගත හැකි LED Torch Bulb
* Disc brake
* 50Km/L
••අවම මූලික ගෙවීමක් හා ඔබටම ගැලපෙන අවම වාරික සහිත ලීසිං පහසුකම් අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 5න් යතුරු පැදිය රැගෙන යා හැකිය.(With a minimum upfront payment and a minimum premium lease,you can take the bike in just 5 minutes)
••ලීසිං පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම් පත පමණයි.(Only the National Identity Card is required for take the leasing facilities)
••පැරණි යතුරු පැදිය අපට ලබා දී අපෙන් ඔබට අලුත්ම යතුරු පැදියක් රැගෙන යා හැකිය.(Give us the old motorcycle and you can take the newest motorcycle from us)
_Facility of CREDIT/DEBIT card payments and ONLINE TRANSFER of all banks_
ඔබගේ අත්‍යවශ්‍ය ගමන් බිමන් යන්න අදම ඔබගේ යතුරු පැදිය වෙන්කරවාගන්න.
MANGO TVS
No 431 B
කෝට්ටේ,පිට කෝට්ටේ.
(Laugfs Super Market ඉදිරිපිට)
MANGO TVS
https://maps.app.goo.gl/jxWP27C46aezUXSa6?g_st=ic
බත්තරමුල්ලේ සිට 3Km
නුගේගොඩ සිට 2Km
තලවතුගොඩ සිට 3Km
මහරගම සිට 4Km
රාජගිරියේ සිට 3Km
පහත Link එක ඔස්සේ Whatsapp හරහා සම්බන්ධ වන්න.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!