වීදුරු පිරිමැදීම සඳහා ඔපදැමීමේ සේවා කටයුතු සඳහා නවකණ්ඩායම් බඳවා ගැනේ වැටුප රු.40000/- සිට
ආහාර නවාතැන් නිල ඇඳුම් නොමිලේ
සාර්ථක පුහුණු කාලයකින් පසු වැටුප් දෙගුණ වේ
කිසිදු මත්ද්‍රව්‍ය චෝදනාවක් තිබිය නොහැක
සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් විය
යුතුයි
මොරටුවේ විශ්ව විද්‍යාලය අසල අපායතනයේ නැවතී වැඩ කළ හැක
හොඳ විනයක් තිබිය යුතුයි