මොරටුව කටුබැද්ද නැවතී වැඩ කළ හැකි වයස 18ත් හතලිහත් අතර ින් මනා විනයක් ඇති කිසිදු මත්ද්‍රව්‍ය චෝදනාවක් ඇබ්බැහිවීමක් නැති කණ්ඩායම් බදවා ගැනීම්
වාහන වීදුරු සහ පෘෂ්ඨයේ ඇති ගැටලු සදහා ප්‍රතිකාර ලබාදීමේදී ඒ සඳහා සහාය වීම තමයි රැකියාව
වැටුප මූලික රුපියල් හතළිස් දාහයි
උදේ දිවා රාත්‍රී ආහාර නොමිලේම ලැබේ, මසකට නිවාඩු දෙකයි උදේ හතා මාරේ සිට පහ වෙනකන් වැඩ නවාතැන් නොමිලේ, නිල ඇඳුම් නොමිලේ ාත්‍යන්තර පුහුණුවක් නොමිලේ, වෘත්තීමය රැකියා අවස්ථාවකි අනිවාර්යෙන්ම ජීවිතයේ ජයගන්න ඉලක්ක ඇති අය පමණක් අයදුම් කරන්න, ඉහළ වැටුප් වලට යා හැකි රැකියා අවස්ථාවකි