මොරටුවේ වාහන වීදුරු පොලිෂින් කරන අප ආයතනයේ පොලිෂින් සහකරුවන් බඳවා ගැනේ
අනිවාර්යෙන්ම විනයක් තිබිය යුතුය කිසිදු මත්ද්‍රව්‍ය චෝදනාවක් තිබිය නොහැක, වෙනත් ආයතන වල මාරු වෙවී මාරුවේවී රැකියා සොයන්නන් ඉල්ලුම් කරන්න එපා
අනීතික මත්ද්‍රව්‍ය චෝදනා ඇබ්බැහි වීම, අකාර්යක්ෂමතාවය, කම්මැලිකම, ශරීර හොර බව තිබිය නොහැක. තාවකාලික නවාතැන් සෙවීම, වෙනත් පුද්ගලික ප්‍රශ්න මත ඉක්මගොස් රැකියා සෙවීම විදෙස්ගත මනසින් සිට විදේශගතව සිටීමට අදහසින් තාවකාලිකව රැකියාවක් සෙවීම
ඉහත කී කාරණා මත රැකියා සොයන අය අයදුම් කරන්න එපා
වහන සේවා ක්ෂේත්රයේ වෘත්තීමය වැදගත් රැකියා අවස්ථාවකි!
මූලික වැටුප රු 40000 යි
නවාතැන් නොමිලේ
ආහාර වෙල් තුන නොමිලේ
ජලය විදුලිය නිල ඇදුම් නොමිලේ
පුහුණුව මාස හයයි පුහුණුවෙන් පසු වැටුප් වැඩිවේ, පුහුණුව තුළ මසින් මස වැටුප් වැඩිකර ගැනීමට උනන්දුව සහ කාර්යක්ෂමතාවය හරහා හැකිවේ
වයස අවුරුදු 18 සිට 40 දක්වා බඳවා ගැනේ