රු 15,600
විස්තරය
විකිණිමට
Lesandu Thwnaka
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
මේකේ පොඩි සීරීමක් තියනවා .. මේකෙ box එක මගේ අතින් කැඩුනා.... මේකෙ ඔයාට පොඩි car ගේම් එකක් තියනවා .ඊට අමතරව WhatsApp , Facebook , SMS. වගේ දේවල් ටිකක් තියනවා . Hart රේට් එක ඇතුළු අනිත් සියලුම දේ තියනවා.
Original display තියනවා ... ගලවල කරල මුකුත් නෑ....
මේක අපි delivery කරන්නේ නැ ඔයා ඇවිල්ලා ගන්න ඕනේ...... මේකේ app එක zt fit කියන ඇප් එක තමා watch එකේ ඇප් එක
මේකෙ එක පටියයි තියෙන්නේ



