🎓 Spoken English Class – English Mastery Road Map 🎓 ඉංග්‍රීසි භාෂාව විශ්වාසයෙන් කතා කිරීමටත්, මුලික මට්ටමේ සිට උසස් මට්ටම දක්වා ව්‍යාකරණය ඉගෙන ගැනීමටත් කැමතිද? ✅ Basic සිට Intermediate Grammar ✅ Active Voice Tenses 12 ✅ Passive Voice ✅ Modal Verbs ✅ Prepositions, Pronouns & Determiners ✅ Relative Clauses ✅ Conditional Sentences ✅ Conjunctions ✅ Direct & Indirect Speech ✅ Spoken English Patterns ✅ Daily Tongue Twister Practice ✅ Chat Hub (විනෝදාත්මක කථන පුහුණුව) 📅 පාඨමාලා කාලය – මාස 04 🕗 පන්ති වේලාව – සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 8.00ට ⏰ එක් පන්තියක් – පැය 1යි විනාඩි 30යි 💰 පාඨමාලා ගාස්තුව – රු. 3500/- (එක් වරක් පමණි) 🎁 සෑම සිසුවෙකුටම එම පන්තිය නැවත අනුගමනය කිරීමට අවස්ථා 3ක් නොමිලේ. 👥 වයස් සීමාව – අවුරුදු 13 ට වැඩි අය 📆 ආරම්භය – 2026 ජූලි 15 👨🏫 මෙහෙයවීම – Yasith Shamal Hewage 📱 WhatsApp – ඔබේ ඉංග්‍රීසි ගමන අදම ආරම්භ කරන්න. සීමිත ආසන සංඛ්‍යාවක් පමණි!