Software Computer Installation System for Grocery Shop English - Rk
වසර 11 පුරා පාරීභෝගික හද දිනා ගත් Rk Enterprises අප ආයතනය වෙත ඔබ සාදරයෙන් පිළිගන්නෙමු.
තාමත් පොත්වල කොලකෑලි වල ද Accounts හදන්නේ? Smart System එකකට Change වෙමු ද?
Rk Enterprises අපි ඔබට ඒ සඳහා හොඳ විසඳුමක් ලබා දිය හැකිය.
පාරිභෝගික ඔබගේ වයාපාරයට සරිලන ආකාරයට Software Computer Installation System එකක් Sinhala, Tamil and English භාෂා 03න්ම ඔබට අවශ්‍ය ලෙස ලබා ගැනීම සදහා Rk Enterprises වෙත අදම එක්වන්න.
නිළ නොළත්, වගකීමක් නැති ආයතන මෙන් Online System Install කිරීමේ හැකියාව ඇති වයාජ පුද්ගලයන් වෙත නොරැවටී ඔබගේ වයාපාරය Smart ලෙස පවත්වාගෙන යාමට අදම Rk Enterprises වෙත එක්වන්න.
අපගේ සේවය ඉතාමත් කාර්යක්ශම විශ්වාසවන්ත හා සුහදශීලි කාර්ය මණ්ඩලයක් හරහා ඔබට ලබා ගත හැකිය..
අපගේ ආයතනය Google Map හරහාද ඔබට සොයාගත හැක. අපහසුතාවයකින් තොරව කඩිනමින් අප වෙතට එමගින් ඔබට ලගා විය හැක..
User-Friendly Interface
Invoicing and Billing
Inventory Management
Sales Analytics
User Permission / Role Management
Good Received Note
Cashbook
Multiple Payment Options ( Card / Cash / Bank / Chq / Credit)
All Reports
Customizable Receipts
Payment Flexibility
Customer Relationship Management (crm):
Security and Compliance
Custom Development