RK Enterprises Pvt Ltd – Social Media Video Advertisement Creation & Voice Over
✔️ ඔබගේ ව්‍යාපාරයේ Sales මේ දවස්වල අඩු වෙලාද?
✔️ Customer attraction හරිම මදිද? 🫡
✔️ එහෙමනම් තවදුරටත් ඒ ප්‍රශ්න එක්ක ඉන්න එකේ ප්‍රයෝජනයක් නැහැ 😔
✔️ අපි ඔබට හොඳම Solution එකක් ගෙන එනවා!
✔️ ඔබගේ ව්‍යාපාරය ගැන නවතම විදිහකින් රටටම කියමු 😁
✔️ ඔබගේ Business එක Highlight කරන Professional Video Advertisement එකක් අපි නිර්මාණය කරමු 😗
✔️ එය Facebook / Instagram / TikTok / WhatsApp වැනි
සියලුම Social Media Platforms වල Share කරලා Reach එක වැඩි කරමු ☺️
✔️ එක වරක් කරලා බලන්න –
ඔබටම වෙනස දැනේවි 😁
✔️ ඔබගේ ව්‍යාපාරය පෙරට වඩා වේගයෙන් වර්ධනය කරන්න
අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න ☝🏼
💫 දිගුකාලීන ඉතිහාසයක් සහ
මෘදුකාංග හා Digital Media ක්ෂේත්රයේ පුළුල් පළපුරුද්දක් ඇති
RK Enterprises Pvt Ltd සමග
ඔබගේ Budget එකට ගැළපෙන Social Media Management & Video Advertising Service එකකට අදම එකතු වෙන්න.
💫 ඔබගේ ව්‍යාපාරය Smart & Modern Business එකක් බවට පත් කරගැනීමට
අපි ඔබ සමග එකට වැඩ කරමු.
💫 ස්ථිර ලිපිනයක් නොමැති, Online / ව්‍යාජ ආයතන වලට රැවටී
ඔබගේ වටිනා කාලය සහ මුදල් අහිමි කරගැනීමෙන් වළකින්න.
💫 වංචාකරුවන්ට රැවටී නොසිට
විශ්වාසදායක සහ වෘත්තීය සේවාවක් ලබාගැනීමට
RK Enterprises Pvt Ltd තෝරාගන්න.
💫 වසර 15කට අධික පළපුරුද්ද සමග
අපගේ කණ්ඩායම ඔබට පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 අපගේ සේවාවන් කොපි කළ හැකි වුවත් – සමාන කළ නොහැක.
📍 For More Information – Visit Us:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📌 Location Map Available
🕘 Open 07 Days a Week & Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි