All Business Social Media Video Advertisement Creation & Voice Over
✔️ ඔබගේ ව්‍යාපාරයට මේ දවස්වල විකිණීම් අඩු වෙලාද?
✔️ Customer attraction එක හරි ලෙස ලැබෙන්නේ නැද්ද? 🫡
✔️ ඒ ගැන තවත් බලාගෙන ඉන්න එපා 😔
✔️ ඒකට අපි ළඟ තියෙනවා හොඳම solution එක...
✔️ ඔබගේ ව්‍යාපාරය ගැන අලුත්ම විදිහකට රටටම හඳුන්වමු 😁
✔️ ඔබගේ Business එකට ගැළපෙන Video Advertisement එකක් අපි නිර්මාණය කරලා දෙන්නම් 😗
✔️ FB / Instagram / TikTok / WhatsApp වගේ සියලුම Social Media platforms වල share කරලා reach එක වැඩි කරමු ☺️
✔️ කරලා බලන්න ආසාවක් එයි 😁
✔️ එහෙනම් ඔබගේ ව්‍යාපාරය වෙනදාට වඩා ඉදිරියට ගන්න අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න ☝🏼
💫 දිගු කාලීන අත්දැකීම් සහ මෘදුකාංග ක්ෂේත්රයේ විශාල පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd මඟින්, ඔබ සතුව ඇති බජට් එකට ගැළපෙන Social Media Management සේවාවන් ලබා දේ.
💫 ඔබගේ ව්‍යාපාරය Smart ලෙස සංවර්ධනය කරගැනීමට අපිත් එක්ක අදම ආරම්භ කරමු.
💫 ස්ථිර ලිපිනයක් නොමැති, ව්‍යාජ නාම භාවිතා කරන Home / Online ආයතන හරහා ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති වීමෙන් වළකින්න.
💫 වංචාකරුවන්ට නොරැවටී, විශ්වාසදායී සහ උසස් සේවාවක් ලබා ගැනීමට RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
💫 වසර 15 ක පළපුරුද්ද සමඟ RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දේ.
💫 අපගේ සේවාවන් copy කළ හැකි නමුත් compare කළ නොහැක.
💫 For More Information, Visit Us
💫 Office :
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Location Map : (Available on request)
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි