සිංහල විෂය රජයේ පාසල් උත්තර පත්ර පරීක්ෂක වරයෙකු නිවසට පැමිණ කොළබ දිස්ත්රික්කය තුළ පන්ති පවත්වනු ලැබේ.
මාස 6 න් 10/11 විෂය නිර්දේශ සිදුකෙරේ.
දුර්වල සිසුන් කෙරේ විශේෂ අවදානය යොමු කෙරේ.