SENDEM N9 MAX Smart Watch එක විකුණන්න තියෙන්නේ.
දවස් කිහිපයක් විතරක් use කරලා තියෙන්නේ. Condition එක 100% හොඳයි.
🔹 Features:
✅ Wireless Charging Support
✅ 10+ Sports Modes
✅ Sleep Monitoring
✅ Message / Call Notifications
✅ Stylish Apple Watch Design
✅ Smooth Touch Screen
✅ Black Strap
📦 Box එකත් එක්කම දෙනවා.
🔋 Battery backup හොඳයි.
⚡ Fast & smooth working.