රු 12,000
විස්තරය
විකිණිමට
Lahiru bandara
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ඩිස්ප්ලේ එක බර්න් වෙලා තියෙන්නෙ... හයි කන්ට්රාස්ට් යූස් කරල ගොඩක් වෙලා... ඩාර්ක් මෝඩ් දැම්මම ඒක පේන්නෙ නෑ...
බැටරි ප්රශ්නෙයක් නෑ...
ෆින්ගර් ප්රින්ට් වැඩ නෑ... ෆින්ගර් ප්රින්ට් එක වටේට හවුසින් ඩැමේජ් වෙලා තියෙන්නෙ... බැක් ග්ලාස් එක පොඩ්ඩක් ග්ලූ එක ගැලවිලා තියෙන්නෙ... චාජින් පින් එක ටිකක් ලූස්...
අමුවෙන් කියන්න ඕනි ටික දාල තියෙන්නෙ... අඩුවට වැඩක් ගන්න පුලුවන් එකක් හොයන කෙනෙක්ට දැම්මෙ.. තියාගන ඉදලත් තේරුමක් නැති නිසා...