SAMSUNG A52 ORIGINAL PARTS
Motherboard එකේ අවුලක් නිසයි ෆෝන් එක අයින් කරේ.
Display Original නෙමෙයි.
TFT LCD Display එකක් තියෙන්නේ.
අනිත් සියලුම Parts ORIGINAL
Check කරලා බලලා ගන්න.