යතුරුපැදියක් හිමි ඔබට අනගි අවස්ථාවක්......!!!
මනා විනයකින් යුත් කාර්යශුර,ක්ෂේත්රයේ අත්දැකීම් ඇති ඔබට අප ආයතනයේ අලෙවි නිලධාරියෙකු ලෙස සම්බන්ධ වී රු 100,000 ඉක්මවා මාසික ආදායමක් ලබා ගැනීමට අවස්ථාව.
අවශ්‍යතා
වයස: අවුරුදු 17 – 50
වලංගු යතුරුපැදි බලපත්‍රයක්.
වැටුප් පැකේජය:
මූලික වැටුප: රු. 35,000 – 45,000 (අත්දැකීම අනුව සාකච්ඡා කළ හැක)
මුළු මාසික ආදායම: රු. 80,000 – 100,000 (කොමිස්, බෝනස් සහ දීමනා ඇතුළත්)
යතුරුපැදි දීමනා
දුරකථන දීමනා
ඉන්ධන දීමනා
රක්ෂණ ආවරණය
අතිරේක ප්රතිලාභ
සති අන්ත, පොය දින සහ වෙළඳ නිවාඩු
සහායෝගී, සුහදශීලී සේවා පරිසරයක්
වෘත්තීය වර්ධනයට හා දක්ෂතා සංවර්ධනයට අවස්ථා
EPF / ETF සහිත ස්ථිර රැකියාව
අයදුම් කිරීම සඳහා
📱 WhatsApp මඟින් ඔබගේ අයදුම්පත යවන්න: 0777 544 755
📞 සම්මුඛ පරීක්ෂණ සදහා විමසීම්: 0777 544 755