යතුරුපැදියක් හිමි ඔබට අනගි අවස්ථාවක්......!!!
මනා විනයකින් යුත් කාර්යශුර,ක්ෂේත්රයේ අත්දැකීම් ඇති ඔබට
අප ආයතනයේ අලෙවි නිලධාරියෙකු ලෙස සම්බන්ධ වී රු 100,000 ඉක්මවා මාසික ආදායමක් ලබා ගැනීමට අවස්ථාව.
✅ වයස: අවුරුදු 17 – 50
✅ වලංගු යතුරුපැදි බලපත්රයක් තිබිය යුතුය.
---
✅ වැටුප් පැකේජය:
💰 මූලික වැටුප: රු. 35,000 – 45,000 (අත්දැකීම අනුව සාකච්ඡා කළ හැක)
💰 මුළු මාසික ආදායම: රු. 80,000 – 100,000 (කොමිස්, බෝනස් සහ දීමනා ඇතුළත්)
💰 යතුරුපැදි දීමනා
💰 දුරකථන දීමනා
💰 ඉන්ධන දීමනා
💰 රක්ෂණාවරණය
🎉 විවේක දිනයන්: සතියේ අවසාන, පොය දින සහ වෙළඳ නිවාඩු
👥 සහායෝගී හා සුහදශීලී සේවා පරිසරයක්
📈 වෘත්තීය වර්ධනයට අවස්ථා
📑 EPF/ETF සහිත ස්ථිර රැකියාව
---
📌 අයදුම් කිරීමට:
📱 ඔබගේ අයදුම්පත WhatsApp හරහා යවන්න: 👉 0777 544 755
📞 සම්මුඛ පරීක්ෂණ සදහා විමසීම්: 👉 0777544755