යතුරුපැදියක් හිමි ඔබට අනගි අවස්ථාවක්......!!!
ගෘහ භාණ්ඩ ඉලෙක්ට්‍රොනික උපකරණ ජංගම දුරකතන ගෙන්වා බෙදාහරින අප ආයතනයේ පහසු ගෙවීමේ අංශයේ අලෙවි තනතුරු සදහා රැකියා ඇබෑර්තු.
මනා විනයකින් යුත් කාර්යශුර,ක්ෂේත්රයේ අත්දැකීම් ඇති ඔබට
අප ආයතනයේ අලෙවි නිලධාරියෙකු ලෙස සම්බන්ධ වී රු 100,000 ඉක්මවා මාසික ආදායමක් ලබා ගැනීමට අවස්ථාව.
✅ වයස: අවුරුදු 17 – 50
✅ වලංගු යතුරුපැදි බලපත්‍රයක් තිබිය යුතුය.
---
✅ වැටුප් පැකේජය:
💰 මූලික වැටුප: රු. 35,000 – 45,000 (අත්දැකීම අනුව සාකච්ඡා කළ හැක)
💰 මුළු මාසික ආදායම: රු. 80,000 – 100,000 (කොමිස්, බෝනස් සහ දීමනා ඇතුළත්)
💰 යතුරුපැදි දීමනා
💰 දුරකථන දීමනා
💰 ඉන්ධන දීමනා
💰 රක්ෂණාවරණය
🎉 විවේක දිනයන්: සතියේ අවසාන, පොය දින සහ වෙළඳ නිවාඩු
👥 සහායෝගී හා සුහදශීලී සේවා පරිසරයක්
📈 වෘත්තීය වර්ධනයට අවස්ථා
📑 EPF/ETF සහිත ස්ථිර රැකියාව
---
📌 අයදුම් කිරීමට:
📱 ඔබගේ අයදුම්පත WhatsApp හරහා යවන්න: 👉 0777 544 755
📞 සම්මුඛ පරීක්ෂණ සදහා විමසීම්: 👉 0777544755