කඩුවෙල , බියගම, සපුගස්කන්ද, මත්තේගොඩ, පිළියන්දල , හෝමාගම ප්‍රදේශ වල කර්මාන්ත ආයතන සඳහා කඩිනමින් සේවකයින් මේ දින වල බදවා ගැනේ.
සම්මුඛ පරීක්ෂණ සතියේ දින තුල උදේ 8.30 සිට 5.30 දක්වා පහත ස්ථානයේදී පැවැත්වේ.
අවු.18 ත් 45 ත් අතර ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම සහභාගී විය හැක.
නො. 549 / A වල්ගම , මල්වන ( බියගම වෙළඳ කලාපය ඉදිරිපිට)
අවශ්‍ය ලිපිලේඛන
* ජාතික හදුන්පත
*උප්පැන්න සහතිකය
*ග්‍රාමසේවක සහතිකය (හැකිනම්)
රැකියා ලබාදීම සදහා කිසිදු ගාස්තුවක් අය කරනු නොලැබේ.
විමසීම්
0714151023
0710149449
0712822944 ( Tamil )