නිශ්පාදන / ගබඩා අංශ සඳහා සේවක මහත්වරුන් බඳවා ගැනේ
*මාසික වැටුප රු 55000ට වඩා වැඩියි..
කෑම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර ඉරිදා පෝය බෝඩිමේ නිවාඩුවේ හිටියත් කෑම නොමිලේ
බෝඩිං සඳහා රුපියල් 4000ක් පමණි
පිරිමි ළමුන් සිටී නම් යොමු කරන්න
අවශ්‍ය වන්නේ
Id copy -02
Bank book copy-01
Birth cetificate copy-01
G.s cetificate -01
(Thiyenawanam genna)
0712783044- Nimantha
0714232935- Mr.Wickrama