රොමානා රෙස්ට් (Romana Rest) - කතරගම
සුවපහසු නවාතැන් පහසුකම් සොයන ඔබ සඳහාම වෙන්වූ "රොමානා රෙස්ට්" වෙත සාදරයෙන් පිළිගනිමු.
අපගේ පහසුකම්:
නානකාමර සහිත ද්විත්ව (Double) සහ පවුලේ සැමට නැවතී සිටිය හැකි (Family) කාමර.
වාහන නැවැත්වීම: ආරක්ෂිතව වාහන නැවැත්වීමේ පහසුකම පරිශ්රයේම ඇත.
පිහිටීම (පූජා භූමියට ඉතා ආසන්නව):
කිරිවෙහෙරට: මීටර් 500 කි.
මහා දේවාලයට: මීටර් 900 කි.
කතරගම නගරයට: කිලෝමීටර් 1 කි.
ගාස්තු:
කාමර ගාස්තු: රුපියල් 2500/- සිට රුපියල් 5500/- දක්වා.