රොමානා රෙස්ට් - කතරගම (Romana Rest)
ඓතිහාසික කතරගම පූජා භූමිය වන්දනාමාන කිරීමට පැමිණෙන ඔබට, ඉතාමත් පහසු මිලකට සුවපහසු නවාතැන් පහසුකම්...
ස්ථානය: කතරගම කිරිවෙහෙරට මීටර් 500ක් සහ මහා දේවාලයට මීටර් 900ක් වැනි ඉතා කෙටි දුරකින් පිහිටා ඇත.
කාමර පහසුකම්: යුගල සහ පවුල් සඳහා වායුසමීකරණය සහිත (A/C) හෝ වායුසමීකරණය නොකළ (Non-A/C) කාමර ඔබගේ අවශ්‍යතාවය පරිදි ලබාගත හැක.
යාබද නාන කාමර
වාහන නැවැත්වීමට ඇති ඉඩකඩ
නිදහස් හා නිස්කලංක පරිසරය
ගාස්තු:
කාමර ගාස්තු රු. 2,500/- සිට...