මහනුවර, ගලගෙදර
හොඳින් වැඩුණ රට පුවක් පැල විකිණීමට ඇත.
මිල රු 100 සිට ඉහලට.
පැල තොග වශයෙන් ලබාගත හැක.
✅ රජයේ ලියාපදිංචි පැල තවානකි
✅ අනෙකුත් පැල වර්ග ලබාගත හැක.
සියළුම භෝග පැල සඳහා විමසන්න.