මහනුවර, ගලගෙදර
හොඳින් වැඩුණ සාදික්කා පැල විකිණීමට ඇත.
මිල රු 200 සිට ඉහලට.
පැළ විවිධ උස ප්රමාණයෙන් ලබාගත හැක
පැල තොග වශයෙන් ලබාගත හැක.
✅ රජයේ ලියාපදිංචි පැල තවානකි
✅ අනෙකුත් පැල වර්ග ලබාගත හැක.
කරාබු
ගම්මිරිස්
එනසාල්
කුරුඳු
සහ පලතුරු පැල ඇතුළු සියළුම භෝග පැල සඳහා විමසන්න.