📢 ගොවි මහතුන්ගේ විශ්වාසනීය පැල තවාන - ගලගෙදර
වගාවට හරිම පැල තෝරාගන්න... ගලගෙදර පිහිටි අපගේ රජයේ ලියාපදිංචි පැල තවානෙන් දැන් ඔබට අවශ්‍ය සියලුම පැල ලබාගත හැකියි. 🌱✨
✨ විශේෂත්වය: හොඳින් වැඩුණු ගම්මිරිස් පැල රු. 80 සිට!
🔹 අප සතු අනෙකුත් පැල වර්ග:
අපනයන භෝග: කරාබු, ගම්මිරිස්, එනසාල්, කුරුඳු
පලතුරු පැල ඇතුළු සියලුම බෝග වර්ග
📦 තොග වශයෙන් මිලදී ගන්නන් සඳහා විශේෂ මිල ගණන් පිරිනමනු ලැබේ!
අදම පැමිණෙන්න, නැතිනම් අමතන්න:
📍 ස්ථානය: මහනුවර - ගලගෙදර
📱 දුරකථන අංකය: