අතිශයින් හොඳ condition එකේ PS5 DualSense wireless controller එකක් විකිණීමට ඇත.
PlayStation 5 සඳහා perfect ලෙස වැඩ කරන අතර PC / Laptop වලටත් Bluetooth හෝ USB cable භාවිතා කර connect කරගත හැක.
Price: Rs. 16,900
බලලා පසු සුළු ලෙස negotiate කළ හැක
ගන්නට පෙර test කර බලන්න පුළුවන්
එකක් පමණයි
✔ Original Sony DualSense controller
✔ Wireless (Bluetooth) සහ Wired (USB)
✔ Vibration සහ adaptive triggers හොඳින් වැඩ කරයි
✔ Stick drift නැත
✔ Buttons සහ analogs smooth
✔ Clean & well maintained
Compatible with:
• PlayStation 5
• PC / Laptop (Windows)
• සමහර Android devices
Reason for sale: භාවිතා නොවන නිසා විකිණීමට.
Condition: Used – like new
Color: Black
Location: Colombo West
ps5 controller sri lanka, dualsense controller, playstation 5 controller, ps5 joystick, sony controller, bluetooth controller, gaming controller ikman