ජාත්‍යන්තරව ව්‍යාප්ත UClean ලොන්ඩ්‍රි ජාලාවේ මීගමුව ශාඛාව සඳහා Production Helperබදවා ගැනේ.
* පිරිමි/ගැහැණු වයස අවු 50 ට අඩු
* ආයතනයේ වොෂින් මැෂින් යන්ත්‍ර නිසියාකාරව ක්‍රියාකරවීම
* අයන් කිරීම් සහ අනෙකුත් යන්ත්‍ර ක්‍රියාකරවීම
* 60,000 - 70,000 වැටුපක්
අමතන්න 0777765888