- විෂය නිර්දේශය ආවරණය කිරීම.
- වාර විභාග සදහා සූදානම් කරවීම.
- දුර්වල සිසුන් සදහා විශේෂ අවධානයක් යොමු කිරීම.
- පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සහ අනුමාන ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම.
-100% ප්‍රතිඵල සහතික කිරීම.
පන්නිපිටිය ගුරුවරියක විසින් සිය
නිවසේ පැවැත් වේ
සියලුම දරුවන් සඳහා නිවැරදි ඉගෙනුම් ක්‍රමවේදයක් තුල නිසි පදනමක් දැමීම තුලින් උසස් අධ්‍යාපනයට යොමුකරවීම මාගේ ඒකායන අරමුණයි.
පන්ති කාලසීමාව පැය 2ක්
(කණ්ඩායම් පන්ති 3-5 ළමුන් 3 ක් හෝ 3 ට වැඩි )
Group classes or individual classes ,home visit classes for primary students ( grade 1-10)
London syllabus and local syllabus english medium