තත්වය : අලුත්ම.
වර්ගය : හියුගෝ ෆ්ලෝ.
මාදිලිය : HF40-10.
ජල නල පීඩනය වැඩි කර දෙන පොම්පය, එකවර ටැප් 2ක් හෝ 3ක් දක්වා ප්රමාණවත් වේ.
මෝටරය : අශ්වබල 1/2.
පාලකය : ස්මාටෙක් EPC 03.
ජල නල ප්රමාණය : PVC නල වල 1" (32mm).
වසරක වගකීමක් සමගින් - දිවයිනේ ඕනෑම තැනක නිවසටම පැමිණ අලුත්වැඩියාවන් කරදෙන වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : HUGO Flow.
Model : HF 40 - 10 with EPC-03 Controller.
Water line pressure booster pump sufficient for 2 to 3 taps simultaneously.
Water pump power : 1/2Hp.
Controller : Smartec EPC-03.
Pipe line diameter : 1" PVC size (32mm).
With 01 YEAR island wide door to door repair service offered by Bestech Engineering Co.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.