Portable Welding Rod Dryer TRB-5D
Specials Price For You : 32000.00
Selling Price : 26000.00
Portable Welding Rod Dryer TRB-5D කියන්නේ welding rods (electrodes) moisture වලින් protect කරගන්න design කරපු essential welding accessory එකක්. Damp rods use කරනකොට weld cracks, porosity, weak joints වගේ problems එනවා.
TRB-5D rod dryer එක භාවිතා කරනකොට rods always dry & ready – clean, strong & professional welds.
🔧 Workshop use + site welding දෙකටම perfect.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service