Gas Welding Torch with Control Valves
Specials Price For You : 9800.00
Selling Price : 7800.00
This Gas Welding Torch is designed for professional welding, brazing, and heating applications. Built with a durable metal body and precise gas control valves, it ensures stable flame control and safe operation. Ideal for workshops, garages, and industrial environments, this welding torch delivers reliable performance at an affordable price.
මෙම Gas Welding Torch එක welding, brazing සහ heating වැඩ සඳහා භාවිතා කළ හැකි ශක්තිමත් සහ විශ්වාසවන්ත මෙවලමකි. Durable metal body එක සහ smooth gas control valves නිසා flame control එක පහසුයි. Workshop, garage සහ industrial භාවිතයට ඉතා සුදුසු වන අතර, අඩු මිලකට විශ්වාසවන්ත performance එකක් ලබා දේ.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service