🔴Physics Class 2025 2026
🔴Sinhala medium,Online (Revison \Theory)
🔴දරුවා සමග කතා කොට දරුවාට ඇති ගැටළු වලට සෘජු පිළිතුරු ලබා දිය හැකි බැවින් individual (තනි ) පංති සංකල්පය වඩාත් ප්‍රායෝගික වේ.
🔴ගොඩයන විදිය ගොඩගිය කෙනෙකුගෙන්ම අසා දැන ගන්න එන්න .....
🔴ඉංජිනේරුවකු , ඉන්ජිනේරුවරියක, වෛද්‍යවරයකු , වෛද්‍යවරියක විමේ සිහිනය සැබැ කරගන්න එන්න .....
ගුරුවරයා ගැන කෙටියෙන්..
🔴භෞතික විද්‍යාව සදහා වු ඔලිම්පියාඩ් තරගාවලියේ අති විශිෂ්ට සාමාර්ථ භෞතික විද්‍යාව වෙනුවෙන් දිනා ඇත.
🔴Olympiad Physics සදහා විශිෂ්ට සම්මාන ලබා ඇත.
🔴 A.L භෞතිකවිද්‍යා. සදහා විශිෂ්ට සම්මාන A ලබා ඇත..
🔴පේරාදෙණි ඉන්ජිනේරු පිඨයේ ඉගෙනුම ලැබූ ඉංජිනේරුවරයෙකි .
🔴සියලු ප්‍රායෝගික පරීක්ෂණ ( Practicals) සාකච්ඡා කිරීම.
🔴වසර 30 ක පසුගිය විභාග ප්‍රශ්න විවරණ සහිතව සාකච්ඡා කිරීම
🔴සියලුම රචනා හා ව්‍යුහගත රචනා ( Essays and Structured Essays ) Marking Schemes අනුව ලිවීමට හුරු කිරීම.
🔴MCQ ප්‍රශ්න පත්‍රය සඳහා කාල කලමණාකරණය ( Time Management ) හා කෙටි ක්‍රම ( Short Methods ) පුහුණු කිරීම.
🔴විභාගය සඳහා ඉලක්කගත ප්‍රශ්න ( Target Questions ) සහිතව ආදර්ශ ප්‍රශ්න පත්‍ර ( Model Papers ) ලබා දීම.