උසස්පෙළ භෞතික විද්‍යාව තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති .
නිවසට පැමිණ හෝ මාර්ගගත (online) ක්‍රමයට උගන්වනු ලැබේ.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කරමින් සිද්ධාන්ත කොටස් ආවරණය කරනු ලැබේ .
ප්‍රායෝගික පරීක්ෂණ කොටස් ආවරණය කිරීම.
රාජ්‍ය විශ්වවිද්‍යාලයීය උපාධි ලාභියෙකු විසින් මෙහෙවයි.