ORCA 300S 3 in 1 MIG gasless TIG MMA Welding PLANT Welder Machine Arc
🔸 Cash on delivery නොමැත.
Terminals තුනක් ආපු MIG - TIG - ARC වෙල්ඩින් ප්ලාන්ට් එක. MIG ටෝච් එක අමුණල තියෙද්දිම ARC, TIG ටෝච් අමුණන්න පුලුවන් model එකක් නිසා නිතරම කම්බි රෝල ගලවන්න / සවි කරන්න ඕනෙ නෑ...
තත්වය : අලුත්ම.
වර්ගය : ORCA.
මාදිළිය : MIG 300S.
මිග් (ගෑස් රහිත), TIG, ආක් වෙල්ඩින් ක්‍රම තුනෙන්ම වැඩ කල හැකි වෙල්ඩින් ප්ලාන්ට් මාදිළියකි.
* යන්ත්‍රයේ ටිග් වෙල්ඩිං හැකියාවත් ඇත. ඒ සඳහා අවශ්‍ය වන TIG TORCH කට්ටලය මෙම මිලට ඇතුලත් නැත.
1kg හෝ 500g ප්‍රමාණයේ 0.8mm සහ 1.0mm මිග් කම්බි රෝල් භාවිතා කල හැක.
ආක් වෙල්ඩින් ආමාන 12, 14 වෙල්ඩින් කූරු වලින් අඛණ්ඩව පෑස්සීමට හැක.
උපකරණය සමග අඩංගු දෑ පහත පරිදි වේ:
i) ග්‍රෑම් 500 ක E71T-GS (Gasless) කම්බි රෝලක් මිලි මීටර් 0.8 ගණකම,
ii) MIG Torch set එකක් (ගෑස් භාවිතා නොකරන),
iii) ආක් වෙල්ඩින් හෝල්ඩරයක් වයරය සහ සම්බන්ධක සමග,
iv) භූගත කරන කලම්පයක් (earth clamp එකක්).
v) බොර කඩන මිටියක් (කම්බි බුරුසුව සහිත),
vi) මුහුණු ආවරණයක්,
🔸 මෙම වෙල්ඩින් යන්ත්‍රය භාවිතයෙන් TIG වෙල්ඩින් කිරීමට නම් ඒ සඳහා ගැළපෙන TIG torch එකක් වෙනම මිලදී ගත යුතුයි. එය මෙම කට්ටලයට සහ මිලට අඩංගු නොවේ.
IGBT ට්‍රාන්සිස්ටර් තාක්ෂණයෙන්,
Digital electronic පාලක පරිපථයක් සහිතව නිපදවා ඇත.
සැපයුම් විදුලිය : එකලා 230V 15A.
යන්ත්‍රය සඳහා පමණක් මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල වන අතර එය මුදල් මගින් කරන ගෙවීම් සඳහා වලංගු වේ.
අවසරලත් අලෙවි නියෝජිත:
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1, හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
ඡායාරූපවල හිමිකම මිහිර හාඩ්වෙයාර් ආයතනය සතුයි.
🔸 No cash on delivering.
Condition : Brand new.
Brand : ORCA.
Model : MIG 300S.
3 in 1 IGBT (Transistor) DC inverter portable MIG / TIG / ARC welder machine with 3 holder connecting terminals so that MIG torch set doesn't need to be removed every time when wanting to use MMA welding. Orca MIG 300S can weld upto 2.6mm (gauge 12) ARC welding and upto 1mm flux core gasless MIG welding continuously.
🔸 Kit doesn't include a lift TIG torch set at the mentioned price. If interested, a compatible TIG torch set has to be purchased additionally.
Input : Single phase 15A.
What's included in the kit (box) :
i) 500g E71T-GS (Gasless) 0.8mm wire reel.
ii) Gasless MIG Torch set,
iii) ARC welding holder with cable and connector,
iv) Earth clamp with cable and connector.
v) Welder's hammer,
vi) Plastic hand shield,
With 06 months company warranty (repair type) against manufacturing defects for the welding machine only.
Mentioned price is the after discount price and valid for cash payments only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1 High level Rd, Moraketiya, Pannipitiya.
Images are a property of Mihira Hardware.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


3 in 1 MIG gasless TIG MMA 300S ORCA Welding PLANT Welder Machine Arc
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 29,950පැය 8
Smartec 250S 3 in 1 MIG gasless TIG MMA Welding PLANT Welder Machine Arc
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 29,950පැය 2
SHENYUAN 3 in 1 Gasless MIG MMA 200 TIG Welding Plant Welder Machine ARC
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 24,500දින 3
3 in 1 Laser Gasless MIG MMA 250 TIG Welding Plant Welder Machine Ark
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 26,950දින 3
