Office Assistant ( Male ) Job vacancies in Colombo 01
කොළඹ 01 පිහිට් ප්රධාන පෙලේ බැංකුවක මූලස්ථානයේ සහ වැල්ලවත්ත සහ පෑලියගොඩ ගාඛාවන් සඳහා කොන්ත්රාත් පදනම මත කාර්යාල සහායකයින් ලෙස ( Office Assistants) සේවයේ යෙදවීම සඳහා පහත සදහන් සුදුසුකම් ඇති අය වෙතින්[පිරිමි අයදුම්කරුවන් පමණි ) අයදුම්පත් කැඳවේ .
> වයස 18 24 අතර
> විෂයයන් 3කට සම්මාන සාමාර්ථ සහිතව මව් භාෂාව ‚ ගණිතය සහ ඉංග්රීසි වෂය ඇතුලත් වනසේ අ.පො. ස. (සා. පෙ.) විභාගය සමත්ව තිබීම
> කණ්ඩායම් හැගිමෙන් කටයුතු කිරීමේ සහ ඉහල කැපව්මකින් යුතුව සේවයේ යෙදීමේ හැකියාව
+++ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න : 0716868040 හෝ 0756844342