Office Helper Job vacancy in Colombo 02
කොළඹ 2 පිහිටි ආයතනයක් සඳහා කාර්යාල සහායකයින් (Office Helper ) බඳවා ගැනීමට අවශ්‍යව ඇත.
> අ. පො. ස. (සා. පෙ.) දක්වා අධ්‍යාපනය ලබා ඇති
> වයස අවුරුදු 18 – 35 අතර
> කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයක පදිංචි පිරිමි අයදුම්කරුවන් අපේක්ෂා කෙරේ .
+++ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න 0756844342