> භාණ්ඩ බෙදා හැරීමේ ආයතනයකට ගබඩා භාරකරුවෙකු (Store Keeper) සහ ගබඩා සහයකවරයෙකු (Assistant Store Keeper) සදහා පුරප්පාඩු පවතී.
> ග්රාම සේවක සහතිකය හා පොලිස් සහතිකය අනිවාර්ය වේ.
> වයස අවුරුදු 21 – 50 අතර අයට අයදුම් කල හැක.
> වැටුප සාකච්ඡා කර ගත හැක.
> කොට්ටාව අවට විශේෂයි.
+++ අමතන්න – 0766901091