වසර 5ක ඉගැන්වීම් පළපුරුද්ද සහිත වෛද්‍ය ශිෂ්‍යයෙකු විසින් නිවසට පැමිණ උගන්වනු ලබන තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති. 2024/25 O/L ඉලක්ක කර අතපසු වූ ඒකක ආවරණය කිරීම, ශීඝ්‍ර පුණරීක්ෂණය, ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදු කරනු ලබයි.