🔴 අ.පො.ස. සා/පෙළ ගණිතය 🔴
මෙවර විභාගයට මුහුණ දීමට සිටින දරුවන් වෙනුවෙන්ම නිවසට පැමිණ ඉගැන්වීම සිදුකෙරේ.
පහත ආකාරයෙන් පන්ති පැවැත්වේ,
01. S , F මට්ටමේ දරුවන්ට C හෝ ඊට වැඩි සාමාර්ථයක් කරා යාමට හැකිවන පරිදි දින 02 ක් තුළ සමස්ථ විශයනිර්දේශයම ( pastpapers ඔස්සේ ) ආවරණය කරනු ලැබේ.
02. C මට්ටමේ සිටින දරුවන් නිසැක A , B සාමාර්ථ කරා යාමට හැකිවන පරිදි දරුවාගේ අඩුපාඩු පෙන්වා, අසීරු විශය කරුණු සහ නොදන්නා පාඩම් නැවත කියාදී විභාගය සඳහා මනා පුහුණුවක් ලබාදේ. දින 02කි.
එක් දිනකට පැය 2 1/2ක් පන්තිය පැවැත්වේ.
උපකාරක පන්ති ක්ශේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද සහිත, ඉංජිනේරු ශිෂ්‍යයකු විසින් ඉගැන්වීම සිදුකරයි.