10 හා 11 සඳහා තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති.
නිවසට පැමිණේ උගන්වනු ලැබේ.
පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සමගින් වාරවිභාග සදහා සූදානම් කිරිම.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුවෙක් විසින් මෙහෙයවන ලදී