රරජයේ ලියාපදිංචි පෞද්ගලික හෙද සේවාවන් හා සාත්තු සේවාවන් සමග රැකවරණය ලබාදෙන සේවාවකි
⏯️ වයෝවෘද්ධ හා ඕනෑම තත්වයක පසුවන රෝගීන් නේවාසිකව රදවා ගනිමින්
මාසිකව විශේෂ සහනදායි මුදලකට ඉහලම ගුණාත්මක භාවයකින් යුක්තව අපගේ සේවාවන් ලබා දෙන්නෙමු.
👉අපගේ සේවාවන් වලින් බිදක්
🛑දිනපතා රෝගීන්ගේ රැධිර පීඩන පරික්ශා කිරීම හා අනෙකුත් පරීක්ෂණ
🛑වෛද්‍යවරැන්ගේ නිරික්ෂණයන් යටතේ රෝගීන්ට අවශ්‍ය සියලු සේවාවන්
🛑රෝගීන්ගේ කායික සුවතාවය සදහා සිදු කරන වෛද්‍ය ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ මානසික සුවය වෙනුවෙන් සිදුකරන ක්‍රියාකාරකම්
🛑රෝගීන්ගේ විනොදාස්වාදය සදහා සිදු කරන ක්‍රියාකාරකම් හා උත්සව
🛑24 පැය පුරාවටම ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා සාත්තු සේවාවන්
අංග සම්පූර්ණ සුවපහසු කාමර පහසුකම් හා සේවාවන්
🛑සෞඛ්‍ය සම්පන්න ආහාර පාන හා කෙටි ආහාර
🛑තවත් සේවාවන් සමග අසමසම සේවාවන් අප ආයතනය තුලින් සහනදායි මාසික මිල ගනන් යටතේ ඔබට අප ආයතනය හරහා ලබා ගත හැක.
🛑විශ්වාසවන්තව මනුශ්‍යත්වයෙන් පිරි අනර්ඝ සේවාවක් ඔබට සැපයීමට අප සූදානම්.හැක.