ඔබේ ආදරනීයන්ගේ වගකීම, ආරක්ෂාව සහ සුව පහසුවට 100% ක් ම සහතිකවන ලෙංගතුම නවාතැන.
වසර 9 ක් ඔබේ විශ්වාසය සුරැකි අප,
• රෝගී සහ වැඩිහිටි නේවාසික සත්කාරක සේවය.
• පැය 24 පුරා ආවරණය කල නේවාසික හෙද සේවා පහසුකම.
• වියපත් හෝ හදිසි අනතුරු හේතුවෙන් එක්තැන් වූ රෝගීන් වෙනුවෙන් පූර්ණ සේවය.
• කෙටි කාලීන හෝ දීර්ඝ කාලින හෙද සත්කාරක සේවය.
ඉතා සහනදායී මිල ගනන් යටතේ ඔබ වෙනුවෙන් ලබාදෙන්නට සූදානම්.
ශාඛා : කැස්බෑව ,අතුරුගිරිය
වැඩි විස්තර සඳහා අමතන්න :
-Creating a Safe and Secure Home Away from Home for your Patients & Seniors-
• Patient & Senior care homes
• 24/7 Nursing Care
• Home nursing service
• Wound care And Dressing
• Home Visits
Branches : Kesbewa ,Athurugiriya
Call