This fully equipped property is perfect for groups or families.
Location: 3.5 km to Nilaveli Beach | 15 mins to Trincomalee town.
Space: 5 Bedrooms | 6 Bathrooms (Ac rooms available).
Fully furnished living room, kitchen, and secure parking.
Capacity: Accommodates 12–15 guests.
Sharing basis 20 guests can stay
Rates: Rs. 15,000/- to Rs. 25,000/- per night.
ත්රිකුණාමලයේ සංචාරය කරන ඔබට නවාතැන් ගැනීමට කදිම ස්ථානයකි. නිලාවෙලි වෙරළට කිලෝමීටර් 3.5ක් වන අතර, ත්රිකුණාමලය නගරයට විනාඩි 15ක දුරකින් පිහිටා ඇත.
නිදන කාමර 5ක් සහ නානකාමර 6ක්.
සියලුම ගෘහ භාණ්ඩ සහිත සාලය සහ මුළුතැන්ගෙය.
12-15 දෙනෙකුට එකවර නැවතිය හැක.
රු. 15,000/- සිට රු. 25,000/- දක්වා. වායුසමන (A/C) පහසුකම් ඇත