👉👉👉ඔබගේ ඕනෑම Party එකක් (Birthday/Wedding / Get-Together) සදහා Quality Sounds, LIVE Music (NO Tracks) සමග අමතක නොවන දිනයක් කර ගැනීමට අවශ්‍ය නම් අපව සම්බන්ධ කරගන්න..
(Full Music Band එකක feel එක Guaranteed)
ඔබගේ WhatsApp අංකයට අපගේ Videos ලබාගෙන තීරනය කරන්න..
( Band Members ප්‍රමානය වැඩි උනාට Songs, Playing, Singing Quality නැතිනම් ඔබගේ event එක Boaring වෙනවා, අමුත්තන්ට/Guest ලා හට නීරස වෙනවා, අපගේ සෑම event එකක් අවසානයේ අපහට Invite කල Customer වාගේම පැමිණෙන Guests ලා අපව අගයනවා.)
ඔබගේ Event එකත් සාර්ථක කරගන්න අපව වරක් ගෙන වෙනස් වටහා ගන්න...
(1 Man /2 Pcs / 3 Pcs) Sinhala /Western/Hindi 🕺💃