🔸 Cash on delivery නොමැත.
තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : Z1C DS 50F.
මිලිමීටර් 50 දක්වා SDS MAX කටු භාවිතා වන විදීමටත් කැඩීමටත් දෙකටම යොදාගත හැකි රොටරි හැමර් / බ්රේකර් යන්ත්රය.
මෝටරයේ ජවය : 1600 Watts.
භ්රමණ වේගය : 270 - 450 RPM.
වේග පාලකයක් සහිතයි.
කම්පන ගනන : මිනිත්තුවට 2100 - 3500 අතර.
Chuck type : SDS MAX.
මාස 06ක MEN සමාගමේ අලුත්වැඩියා වගකීමක් සමගින්.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසු විකිණුම් මිල වන අතර, එම මිල, මුදල් මගින් කරන ගෙවීම් සඳහා වලංගු වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
🔸 No cash on delivering.
Condition : Brand new.
Brand : MEN.
Model : Z1C DS 50F.
50mm Demolition / rotary hammer machine ideal for rock drilling or demolition.
Motor power : 1600 Watts.
Rotational speed : 270 - 450 RPM.
With speed controller.
Impact rate : 2100 - 3500 per minute.
Chuck type : SDS MAX.
After discounts price is mentioned and valid for cash payments ts only.
With six months repair type warranty.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.