තත්ත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : HW-2638
i) කොන්ක්රීට් සහ බිත්ති විදීමටත්,
ii) බිත්ති සහ තුනී කොන්ක්රීට් කැඩීමටත්,
iii) ලී සහ ලෝහ (යකඩ, ඇලුමිනියම් වැනි) විදීමටත් භාවිතා කල හැකි රොටරි හැමර් මාදිලියකි. (මේ සඳහා සපයා ඇති අමතර චක් එක භාවිතා කල හැක).
මෝටරය :වොට් 1100.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 1100.
වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු. 22,650.00.
MEN සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින් .
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය .
Condition : Brand new.
Brand : MEN.
Model : HW-2638.
3 Functions rotary hammer machine that can be used for :
i) Drilling concrete / cement / brick work,
ii) Demolishing walls and thin concrete,
iii) Can be used for drilling wood and metal (steel, aluminium etc) using the provided clip on drill chuck.
Motor : 1100 Watts.
Speed : 1100 RPM.
Cash price Rs. 22,650.00.
06 months company warranty included.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1 High level Rd, Moraketiya, Pannipitiya.