දිවයිනේ ජනප්‍රියතම වෙළඳ සන්නාමයක් වන "MEN" වර් ගයේ අඟල් 4 සහ අඟල් 4.5 ඈන්ගල් ග්‍රයින්ඩර් යන්ත්‍ර දැන් ලංකාවේ අඩුම මිලට
*** මාස 06ක මෑන්ස් ලංකා සමාගම් වගකීම ***
වොට් ප්‍රමාණය : 750 W
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 11000
තල ප්‍රමාණය : අඟල් 4 - 4.5"
සෑම යන්ත්‍රයක් සමගම
♦ තල ආවරනයක්
♦ හැඬලයක්
♦ කාබන් බ්‍රශ් කට්ටලයක්
♦ තලය සවිකිරීම සඳහා යතුරක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල :
අඟල් 4 ඈන්ගල් ග්‍රයින්ඩරය - රු. 5,950/-
අඟල් 4.5 ඈන්ගල් ග්‍රයින්ඩරය - රු. 6,350/-
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
✅ කොට්ටාව නගරයේ සිට හොරණ පාරේ (280 බස් පාර ) කිලෝ මීටර් 2.5ක් පමණ පැමින, මත්තේගොඩ හන්දියෙන් වමට හැරී, විද්‍යාදීප විද්‍යාලය පසුකොට මීටර් 700 පමණ හොරණ පාරේ (280 බස් පාර ) ඉදිරියට එනවිට දකුණු පස අප ප්‍රදර්ශනාගාරය පිහිටා ඇත.
✅ අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
------------------------------------------------------------------------
The island's most popular brand, "MEN" 4 inch and 4.5 inch angle grinders are now available at the lowest prices in Sri Lanka.
***06 Months MANS Lanka Company Warranty ***
Rated input power : 750W
No-load speed* : 11,000 rpm
Disc diameter* : 4"- 4.5"
Following items will be given free of charge with each machine.
♦ A Disk guard,
♦ A Original Carbon Brush Set
♦ A Handle
♦ A Disk Fixing Key
🔴 Special Price after discounts:
4" Angle Grinder - Rs. 5,950.00
4.5" Angle Grinder - Rs. 6,350.00
** Cash On Delivery (COD) facility is available for your convenience**
✅ From Kottawa town, take Horana Road (280 Bus Road) about 2.5 km, turn left at Matthegoda junction, and after Vidyadeep Vidyalaya about 700 meters ahead on Horana Road (280 Bus Road), our showroom is located on the right side.
✅ Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” in the google maps to find our location
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.