තත්ත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : Mod 2 : 20.
i) කොන්ක්රීට් සහ බිත්ති විදීමටත්,
ii) ලී සහ ලෝහ (යකඩ, ඇලුමිනියම් වැනි) විදීමටත් භාවිතා කල හැකි රොටරි හැමර් මාදිලියකි.
මෝටරය : වොට් 500.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 850 දක්වා.
ප්ලාස්ටික් බහාලුමක්, මිලිමීටර් 6, 8, 10 විදින කටු 3ක් (එකකින් එක බැගින්) සමගින්.
MEN සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින් .
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල වන අතර එය මුදල් මගින් කරන ගෙවීම් සඳහා වලංගු වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : MEN.
Model : Mod 2 : 20.
2 Functions rotary hammer machine that can be used for :
i) Drilling concrete / cement / brick work,
ii) Can be used for drilling wood and metal (steel, aluminium etc).
Motor : 500 Watts.
Speed : 850 RPM.
Comes in a plastic carrying case with 6mm, 8mm,10mm SDS PLUS drill bits 01 each.
06 months company warranty included.
Mentioned price is the after discount price and valid for cash payments only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1, High Level Rd, Moraketiya, Pannipitiya.