Condition : Brand new.
Brand : MEN.
Model : SK-1.
Water pump control unit to convert any centrifugal pump into a pressure booster pump.
Max pressure : 10 Bar.
Max water pump capacity : 1.1kw (1.5Hp)
Compatible maximum water pump Amperes : 10A (230V).
With 06 months warranty.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : SK-1.
සාමාන්‍ය centrifugal වතුර පොම්පයක් ප්‍රෙශර් බූස්ටර් පොම්පයක් ලෙස භාවිතා කල හැකි වන අයුරින් සකස් කිරීමට අවශ්‍ය කරන පාලක පද්ධතිය.
බාර් 10ක් දක්වා සම්පීඩනය කල හැක.
කිලෝ වොට් 1.1 (වොට් 1500ක්) දක්වා මෝටර් සඳහා සුදුසුයි.
ඇම්පියර් 10ක් දක්වා (230V විදුලියෙන්) ධාරාවක් සඳහා ඔරොත්තු දේ.
මාස 06ක වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.