2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන සිසුන් සඳහා විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තියකි. වසර 20ක පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර හා විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටල සහිතව පන්තිය පවත්වයි. මෙම පන්තියේ දී
සිසුන් ගේ අනෙකුත් විෂයයන්ට බාධා නොවන ආකාරයට
සියලුම ගැටළු ආකාර ආවරණය වන ආකාරයට
පසුගිය විභාග ගැටළු සියල්ල මතක් කරමින්
සිසුන්ට පෞද්ගලිකව අපහසු (THEORY) කරුණු අවබෝධ කරදී පන්ති පවත්වයි.
පන්ති මෙහෙයවීම
උසස් පෙළ A3 ලැබූ
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු උපාධියක් සහිත
අධ්‍යාපනවේදී උපාධියක් සහිත
P.GD හදාරන
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විසින් ය.
කොළඹ දිස්ත්‍රික්කය තුළ පන්ති පවත්වයි.
නිවසට පැමිනෙයි.