සාමාන්‍ය පෙළ ගණිතය – විශ්වවිද්‍යාල උපදේශන සහායකයෙකු විසින් පවත්වයි
O/L Maths
📌 ඉගැන්වූ පුහුණුකරු: B.Sc. (Honors), රාජ්‍ය විශ්වවිද්‍යාලයක විද්‍යා අංශයේ උපදේශන සහායකයෙකු
📌 කුඩා කණ්ඩායම් පන්ති
📌 රත්මල්දෙනිය, පන්නිපිටිය හි ළමුන් 5ක් දක්වා කුඩා කණ්ඩායම් පන්ති නිවසක උගන්වනු ලබයි.
🔍 ඇයි මෙම පන්තිය තෝරාගන්නෙ?
✅වසර 2 ක විශ්වවිද්‍යාල ඉගැන්වීමේ පළපුරුද්ද
✅ පැහැදිලිව, විභාග කෙරෙහි යොමු වූ theory සහ ගැටළු
✅ සංකීර්ණ සංකල්ප සරලව විස්තර කිරීම
✅ එක් එක් ශිෂ්‍යයාට පුද්ගලික අවධානය
ශිෂ්‍යයෙකු සඳහා – දිනකට රු. 1000/-